Monday, February 11, 2013

පටන් ගැන්ම


ලංකාවේ බොහෝ දෙනෙක් අන්තර්ජාලය මඟින් මුදල් හොයන්න ක්‍රම සොයනවා...මම හිතුවා මගේ අත්දැකීමෙන් හරි විදියට අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කියලා දෙන්න.මොන දෙයින් වුනත් උත්සාහවන්තව ඒ දේ කෙරුවොත් අපට මුදල් ම පමණක් නොව අපගේ ජීවිතයට අවශ්‍ය වන ඕනෑම දෙයක් ලබා ගන්න පුළුවන්.මේ ඔන්ලයින් රැකියාත් එහෙමයි.එක හින්ද කරන මොන රැකියාව වුනත් උනන්දුවෙන් හා උත්සාහවන්තව කෙරුවොත් අපට ලේසියෙන් සහ පහසුවෙන් මුදල් උපයා ගන්න පුළුවන්.ඔබගේ ජීවිතයට මෙයින් කිසියම් ජයග්‍රහණයක්‌ ලබා ගන්නෙනම්  එය මට සතුටකි.


 සෑ.යු: මෙම වෙබ් අඩවිය තුල තිබෙන ලින්කු මත c;ick කල විට දකුනු පෑතෙ උඩින් එන SKIP AD බටන් එක click කිරිම මගින් ඔබට ඔනෙ කරන ස්ථානය වෙත ලගාවිය හෑකි බව කරුනවෙන් සලකන්න..

අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?

අන්තර්ජාලයෙන් මුදල් උපයන එකනම් හොදවැඩක් තමයී. ඒත් අන්තර්ජාලයෙන් මුදල්  සෙවිමට ගොස්  මංමුලාවෙන එක නම් හොදවැඩක්  නොවෙයි. මොකද ලෝකයේ සිටින හොදම හොරු , කපටි කෛරාටිකයින්, මුලා කරන්නන්  සල්ලාලයින්, ඉන්නෙත්  ඔතනම තමයි. ඒ වගේම අධ්‍යාපනය ලැබීමටත්, දැනුම බෙදාහදා ගැනීමටත්, හිත මිතුරන් ආශ‍්‍රය කිරිමටත්  මේ  අන්තර්ජාලය අපට උදව් වෙනවා.
සෑම දේකම හොද 50 කුත් නරක 50 කුත් තියෙනව, එනිසා අපි ඒ හොද පැත්ත තෝරගත්තම කිසිම ප‍්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ.
    ඉතින් එහෙනම්  අපි බලමු. අන්තර්ජාලයෙන්  මුදල් උපයන්නේ කොහොමද කියල ක‍්‍රමානුකුලව. ඊට කලින් තව එකක්  කිව යුතුමයි.  ඉන්ටර්නෙට් එකෙන් මුදල් හොයනවා කියන්නෙත් වෙනත් රැකියාවක් කරනව වගේම  ටිකක් මහන්සි වෙලා කල යුක්තක්. එහෙම නැතුව ඉන්ටර්නෙට් එක කියන්නේ  ඕන විදියට සල්ලි ගන්න පුළුවන්  සල්ලි ගුහාවක් නම් නෙමෙයි.


    නොයෙක් ලෙසින් දැන්වීම් දමන  මිනිසුන් මුලා කරන්නන්ට හසුවෙලා අමාරුවේ වැටෙන්නත් එපා. මාසිකව ලක්ෂ ගණන් හොයන්න පුලූවන්  කියලා දැක්කම  සමහරුන් යනවා  දහදාහක්වත්  
හොයාගත්තොත්  මදි ද  කියල. අන්තිමට  අතේ තිබුණ පන්දාහ දහදාහටත් දෙවියන්ගේම පිහිටයි.
දැන් මෙය පැතිරී යන වසංගතයක් වෙලා. එනිසා අප තීරණය කලා බොහෝ   දෙනෙකුගේ යහපත පිණිස ලිපි පෙළෙක් මාර්ගයෙන් අන්තර්ජාලයෙන් මුදල් උපයන  සාර්ථක ක‍්‍රම පිළිබදව සරලව කරුණු කියාදීමට.  මේ තුලින් අපගේ අන්තර්ජාල රැකියා පුහුණුව ලබාගත්   සියලු සාමාජිකයන්ටත් බොහෝ දේවල් ඉගෙන ගන්න පුඵවන්. විශේෂයෙන් ඔවුන්ගේ ගැටලු කෙරෙහි  අප විශේෂ අවධානයක් මෙහිදී යොමු කරනව.
එහෙනම්  මුලින්ම කාටත් කරන්න පුලූවන් සරලම වැඩකින් පටන් ගමු. 

 ඔබ මෙහි  පහළ ලියන ඔබේ අවංක අදහස්  හා ප‍්‍රතිචාර  අප අගය කොට  සලකන අතරම  තවත් කෙනෙකූට  වැදගත් වන දෙයක් ලිවීමෙන්  ඔබද මේ ලෝකයට හිතවත් පුද්ගලයෙක්ම  වෙයි.

ලග post එකෙන් මන් ඔයලත කියල දෙන්නෙ කොහොමද බ්ලොග් එකක් හදන්නෙ කියලා. මෙන්න එවගෙ හදපු බිලොග් එකක් Lionjet Cafe. එහෙනම් ගිහිලම බලන්නකෝ .. udin ena skip add obanna amathaka karanna epa

comment  එකක් දල යන්න අමතක කරන්න එප.

මුලින්ම බ්ලොග් එකක් හදන්න ඉගෙන ගමු.

1.කොටස

අපි ඔන්ලයින් රැකියා කරන්න කලින් තමන්ටම කියල බ්ලොග් එකක් පටන් ගමු.මොකද දන්නවද? අපි ඔන්ලයින් කරන රැකියා හැම එකකටම වගේ මේ බ්ලොග් අඩවියක් අවශ්‍ය වෙනවා.

එහෙනම් අපි බ්ලොග් එකක් හදාගම්මුකෝ පල්ලෙහා උපදෙස් විදියට.

මම අද දාන පෝස්ට් එක නම් වැදගත් වෙන්නෙ මේ ගැන නොදන්න අයට විතරයි.මට මේ ගැන දාන්න හිතුනේ බ්ලොග් එකක් කරන්න ආසා නමුත් හරි හැටි ඒගැන නොදන්න ගොඩක් අය ඉන්න නිසා.මම මුලින් ඒ ගැන විස්තර ටිකක් කියන්නම්.

බ්ලොග් එකක් කියන්නෙ හරියට සඟරාවක් වගේ.මේක වෙබ් අඩවියකට වඩා ගොඩක් වෙනස්.වෙබ් අඩවියක් හදන්න ලොකු දැනුමක් තියෙන්න ඕනා.ඒත් බ්ලොග් අඩවියක් හදන්න හරිම ලේසියි.බ්ලොග් අඩවියක මූලික දේවල් නිකන්ම අපිට හම්බවෙනවා.අපිට තියෙන්නෙ ඒකට ලිපි දලා,ඕන්නම් ගැජට් ටිකක් දාලා ලස්සන කරල ගන්න විතරයි.

හරි එහෙනම් අපි බ්ලොග් හදන්න පටන් ගමු.

සේවාව ‍තෝරා ගැනීම

ගොඩක් අය බ්ලොග් එකක් හදන්නෙ

*blogger
*wordpress

යන දෙකෙන්.මමනම් කියන්නෙ blogger තමයි හොඳ.මොකද ඒක Google ගෙම සේවාවක් නිසා.ඒ වගේම මම අද කියා දෙන්නෙත් blogger වලින් බ්ලොග් එකක් හදාගන්න හැටි.

blogger වලින් බ්ලොගයක් සාදා ගැනීම

එහෙනම් මුලින්ම මෙතන ක්ලික් කරලා blogger(www.blogger.com)වලට යන්න.එතකොට පහළ පින්තූරෙ වගේ තැනක් එයි. ( skip add ebuwata passe hodee)
(මම දාන පින්තූර පැහැදිලිව ලොකුවට බලාගන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න)



මට තව දෙයක් කියන්න අමතක වුනා.blogger වලින් බ්ලොග් එකක් හදන්නනම් Google වල ගිනුමක් තියෙන්න ඕනා.ඒ කියන්නෙ gmail වල e-mail ගිණුමක්
 තියෙන්න ඕනා.
දැනටමත් තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ



හරි ඊට පස්සෙ ඔයාලට පේනවනෙ ඒ පේජ් එකේ දකුණු පැත්තෙ තියෙනවා email එක සහ password එක ගහන්න තැනක්.ඒකට ඔයාලගෙ google ගිණුමෙ නැත්නම් gmail වල ගිණුමෙ email එකයි password එකයි ඇතුල් කරලා sign in කියන එක ක්ලික් කරන්න.
එතකොට ඔයාලට පහළ පින්තූරෙ වගේ තිරයක් පෙනෙයි.


ඒකෙ display name කියන එකට බ්ලොග් එක හැදුවට පස්සෙ පේන්න ඕනා නම දාලා I accept the term of services කියන එකට ටික් එකක් දාලා CONTINUE කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ පහළ වගේ තිරයක් පෙනෙයි.



ඒකෙ තියෙන CREATE YOUR BLOG NOW කියන එක ක්ලික් කරන්න.
එතකොට පහළ වගේ තිරයක් එයි.

ඒකෙ blog title කියන එකට ඔයාලගෙ හදන බ්ලොග් එකේ නම දෙන්න.
උදා:-සැමදෙයක්ම

blog addres(URL) කියන එකට ඔයාලා හදන බ්ලොග් එකට දාන බ්ලොග් ලිපිනය දෙන්න. ඔයා දෙන්න හදන ලිපිනය කවුරුහරි ඉස්සෙල්ල පාවිච්චි කරල නම් ඒක දාන්න බැහැ.පාවිච්චි කරලද බලන්න ලිපිනය දීලා Check Availability කියන එක ක්ලික් කරන්න
උදා:-yourblogsname.blogspot.com

ඊට පස්සෙ යට තියෙන ඇද වෙච්ච අකුරු(Word Verification)ටික පහළ කො‍ටුවෙ ටයිප් කරන්න.ඊට පස්සෙ CONTINUE කියන එක ක්ලික් කරන්න.
එතකොට පහල වගේ තිරයක් එයි.
දැන් ඔතනින් කැමති ටෙම්ප්ලේට් එකක් ‍තෝරගන්න.ටෙම්ප්ලේට් එක කියන එක සරළව කිව්වොත් ඒක තමයි බ්ලොග් එකේ පෙනුම.නැත්නම් ඇඳුම.දැනට ඔතනින් එකක් ‍තෝරගන්නකො.(ඒක උඩ ක්ලික් කරන්න)පස්සෙ කියන්නම් ලස්සන ටෙම්ප්ලේට් දාගන්න හැටි.හරිනෙ එහෙනම් ‍තෝරලා ඉවරයිනෙ.දැන් එහෙනම් CONTINUE කියන එක ක්ලික් කරන්න.


දැන් පහළ වගේ එකක් පෙනේවි.

ඒක පෙනුනද?ඒ කියන්නෙ ඔයා බ්ලොග් එක හදලා ඉවරයි.දැන් ඉතින් START BLOGGING කියන එක ක්ලික් කරන්න.දැන් පෝස්ට් එකක් දාන්න වැටෙයි.ඒ වුනාට පෝස්ට් දාන්න එපා දැම්ම.මම ඊලඟ පෝස්ට් එකේදි ඒ ගැන කියල දෙන්නම්.


දැන් ඉතින් අර දුන්නු බ්ලොග් ලිපිනයට ගිහිල්ල බලන්න බ්ලොග් එක කොහොමද කියල.තාම ඉතින් හදපු ගමන් හින්ද ලස්සන නැතුව ඇති.ඊලඟ ලිපියෙන් පස්සෙ ලස්සන කරගන්න පුළුවන්.
                           
                         2.ලිපිය

ඔන්න මම බ්ලොග් එකක් හදන හැටි කියදුන්නු පෝස්ට් එකේ දෙවෙනි පෝස්ට් එක දානවා.මම හිතුවෙනම් දවස් දෙක තුනකින් දාන්න.ඒත් ඉතින් සතියකටත් වැඩිය ගියා.ඒක වුනේ මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ වුන හින්දා.

හරි කමක් නැහැ.දැන් ඉතින් වැඩේ පටන් ගමු.දැන් කට්ටිය බ්ලොග් එකක් හදලා ඇතිනෙ.ඉතින් අද කියල දෙන්න යන්නෙ.ඒක ලස්සන කරල පෝස්ට් දාන හැටි.තව ඉතින් followers ගැන,කමෙන්ට්ස් ගැන වගේ දේවල් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.එක පෝස්ට් එකකින් දාන්න තමයි හිතාගෙන ඉන්නෙ.ඒත් වෙලාව මදි වුනොත් තව පෝස්ට් එකකින් දාන්නම්.හරි එහෙනම් පටන් ගමු.


ටෙම්ප්ලේට් එකක් දැමීම(Template)


මේකෙන් තමයි බ්ලොග් එකේ ලස්සන ඇති වෙන්නෙ.ටෙම්ප්ලේට් එකක් කියන්නෙ බ්ලොග් එකේ ඇඳුම.නැත්නම් පිටත පෙනුම.ඒක තුල තමයි අපි ලිපි ගැජට්ස් ඕන දෙයක් දාන්නෙ.මේ වගේ ටෙම්ප්ලේට්ස් කිහිපයක් බ්ලොගර් වලින්ම දීලා තියෙනවා.ඒත් ඒවා එච්චර ලස්සන නෑ.ඒවට ඔයාලා කැමතිනම් කමක් නැහැ.ලස්සන ටෙම්ප්ලේට්ස් අපිට ඉන්ටර්නෙට් එකෙන්ම ගන්න පුළුවන්.ඔන්න මම පහළින් දානවා ඒ වගේ සයිට් තුනක්.(ඒවට යන්න නම උඩ ක්ලික් කරන්න)


**
Blogger Templates     (http://btemplates.com)
**
Free Blogger Templats    (http://www.bloggertemplatesfree.com)
**
BLOGGER TEMPLATES   (http://www.bloggertemplatesblog.com)  (ඉස්සෙල්ල එක නෙමෙයි)

මම අද කියන්න යන්නෙ පළවෙනි එකෙන් ටෙම්ප්ලේට් එකක් දාගන්න හැටි.එහෙනම් මුලින්ම ඒ සයිට් එකට යන්නකෝ.ඊට පස්සෙ කැමති එකක් ‍තෝරගන්න.(ඔය මුලින්ම පේන්නෙ ටිකයි.යට තියෙන ඉලක්කම්වලින් ඊලඟ පේජුත් බලන්න)හරි ‍තෝරගත්තනෙ.ඒක කොයි වගේද කියල බලන්න Demo කියන එක ක්ලික් කරන්න.හොඳනම් Download කියන එක ක්ලික් කරල ඒක ඩවුන්ලෝඩ් කරගන්න.පොඩිම පොඩි ෆයිල් එකක් තියෙන්නෙ.ඒක ඩවුන්ලෝඩ් වෙන්නෙ RAR ෆයිල් එකක් විදිහට.ඒක බලන්න අනිවාර්යයෙන්ම WinRar තියෙන්න ඕනා.ඒක කොහොමහරි දාගන්න.ගොඩක් අය ගාව මේක තියෙනවා.සමහර අය දන්නෙත් නැහැ.(මේක හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න)හරි.කොහොමහරි ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ඕපන් කරල Extract කරගන්න.(දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් කියන්න)ඊට පස්සෙ බ්ලොගර් වලට ගිහිල්ල ඔයාලගෙ එකවුන්ට් එකට යන්න ඊට පස්සෙ Design කියන එකට යන්න.(ඔය පහළ පින්තූරෙ තියෙන්නෙ.)



ඊට පස්සෙ එතනින් උඩ තියෙන Edit HTML කියන එකට යන්න.(පින්තූරෙ බලන්න)



ඊට පස්සෙ එතන තියෙනවනෙ Choose File කියල එකක්.අන්න ඒක ක්ලික් කරන්න.ඊට පස්සෙ  ටෙම්ප්ලේට් එක Extract ෆෝල්ඩරේ ඇතුලට යන්න එතකොට ඔයාලගෙ ටෙම්ප්ලේට් ෆයිල් එක තියෙයි.(ඒක .xml ෆයිල් එකක්.)ඒකෙ අයිකන් එක මම පහල පින්තූරෙ පෙන්නල තියෙනවා.



අන්න ඒක ‍තෝරගෙන open කරන්න.ඊට පස්සෙ upload කියන එක ක්ලික් කරන්න.එතකොට පහළ වගේ තිරයක් එයි.(නොඑන්නත් පුළුවන්)

ලොකුවට බලන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න

ඒකෙ keep widget කියන එක ක්ලික් කරන්න.දැන් ටිකකින් හරි.ටෙම්ප්ලේට් එක බ්ලොග් එකට වැටෙයි.ගිහිල්ල බලන්න බ්ලොග් එකට.



                      3.ලිපිය  

හරි.දන ටෙම්ප්ල්ටේ එකකුත් දැම්මනේ.දන තියෙන්නේ බ්ලොග් එකේ පෝස්ට්ස් දාන විදිය ඉගෙන ගන්නයි.එකනම් සිම්පල්.මුලින්ම ඔයාලගේ බ්ලොග් එකට යන්න.එතකොට එහි උද වම පැත්තේ ඇති පෑනක් වගේ තියෙන පොඩි බට්න් එකක්.එක ක්ලික් කරන්න.පහත රූපය බලන්න.

හරි.දන ආව පේජ් එකේ Title කියන තැන ඔබගේ ලිපියේ පාත්රුකාව ටයිප් කරන්න.

ඊට යටින් තියෙන විශාල ප්‍රදේශයේ ඔබගේ ලිපිය සකස් කරන්න(ටයිප් කරන්න)

දන සේරම වේද ටික කරානම් අර Publish කියන බට්න් එකක්ලික් කරලා ඔබගේ ලිපිය පලකරන්න ඔබගේ බ්ලොග් අඩවියේ.


හරි එහෙනම් ඔන්න බ්ලොග් එකක කරන්න ඕන මූලික දේවල් ටිකනම් කියල දුන්න.ඉතුරු වැඩ ටිකනම් ඔයාලට ඉගෙනගන්න වෙයි.අනික තමන්ම තනියමම දෙයක් ඉගෙනගත්තොත් තමයි එකේ වටිනාකමක් තියෙන්නේ.ඒ වගේම හඳට මතක හිටිනවා.

දැන් ඉඳං අපි කියල දෙන්නේ ජොබ් එකේ වැඩ තමයි.

Payza ඔන්ලයින් බැංකු ගිණුමක් සාදමු...


මෙම ඔන්ලයින් බැංකු ගිණුම මගින් ඕනෑම ගෙවීමක් ලැබීමට හා ගෙවීමට පුළුවන. ලංකාවේ අපිට ඩෙබිට් කාඩ් එකක් ලබාගෙන ළගම තියෙන ATM එකෙන් සල්ලි ගන්නත් පුළුවන්.. 

ගිණුම සෑදීමට ලියාපදිංචි වීමට පහත බැනර් කෑල්ල ක්ලික් කර වෙබ් සයිට් එකට පිවිසෙවන්න... එහිදී ලබාදිය යුතු විස්තර සත්‍ය ඒවා විය යුතුය. එසේ නොමැති වුවහොත් ඔබට ලැබෙන මුදල් ගැනීමට නොහැකි වේ. එම නිසා සත්‍ය විස්තර පමණක් ඇතුලත් කරන්න..... 




මෙතනින් පේසා සයිට් එකට යන්න....



ගිණුම හදන හැටි ලියන්න ගියොත් දිග වැඩියි. ඒ හින්දා පහත වීඩියෝ එක බලාගෙන කරන්න...



 

එහෙනම් මම ගියා..... කොමෙන්ට් පාරක් දාන්න.. හොදයිද කියලා....

Probux මඟින් මුදල් උපයන්නේ කොහොමද ?


use above banner to register and then start earning by clicking adz

OR

Use this link to register: ProBux


this site has special offres to sri lanka ........

ක්ලික්සෙන්ස් මඟින් පහසුවෙන්ම මුදල් උපයන්න.මෙය අනුගමනය කරන්න.


සුබ දවසක් යාළුවනේ.....
අන්තර්ජාලයෙන් මුදල් හොයමු. අදත් මම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න කැමති අයට තවත් ක්‍රමයක් කියල දෙන්නයි යන්නේ...... කරන්න ගිහින් එපාවෙලා තියෙන අය මට බනින්න එපා ඇඩ් බලලා සල්ලි හොයන්න බෑ කියලා. අලුත් අය උනන්දුවෙන් කරයි කියලා මම හිතනවා... මේ සයිට් එකේ නම ClixSense . කරන්න තියෙන්නේ දවසට අපේ ගිණුමට ලැබෙන ඇඩ් බලන්න තමයි. පොඩි ගානක් උනාට උනන්දු උනොත් ගොඩ. හොර බොරු නැති වෙබ් සයිට් එකක්. අඩුවෙන් ගෙවන්නේ හොර බොරු නැති හින්දයි. හොර ඒවට දෙනා ලොකු ඩොලර් ගන්න ගිහින් එපා උන අය ඕනතරම් ඉන්නවා. මේ සයිට් එක 2007 වර්ෂයේ පෙබරවාරි ඉදන් අද දක්වා අන්තර්ජාලයෙන් මුදල් හොයන අය සල්ලි හොයනවා. ඒක හරියටම පහත පොටෝ එකෙන් පේනවා...










Neo Bux වගේම මේ සයිට් එකත් සල්ලි ගෙවනවා... Neo Bux ගැන දන්නේ නැති අය ඒ ගැන මෙතනින් ගිහින් කියවලා Register වෙන්ඩ... 
ClixSence.  වලින් සල්ලි ගෙවන පහත පින්තූරයේ පරිදි වේ. 

හරි අපි දැන් වැඩේට බහිමු. 
1. පියවර  මුලින්ම ඔය පහලින් තියෙන බැනර් කෑල්ල ක්ලික් කරලා සයිට් එකට එන්ටර් වෙන්ඩ....

2. පියවර
පහත පින්තූරයේ විදියට ලැබෙන වින්ඩෝ එකේ අදාල විස්තර පුරවන්න. පුරවලා Signup Now ක්ලික් කරන්න.  මෙහිදී ඔබගේ සත්‍ය තොරතුරු ලබාදෙන්න. නැතිනම් ඔබට මුදල් ලබාගැනීමට නොහැකි වේ.


3. පියවර පහත පරිදි ලැබෙන වින්ඩෝ එකේ ඔබ ලබාදුන් යූසර් නේම් එක හා පාස්වර්ඩ් එක නිවැරදිව ලබාදී  Login ක්ලික් කරන්න.




4. පියවර 



පහත පරිදි ඔබගේ ගිණුමට අදාලව එදිනට ලැබෙන ඇඩ් ලැබේ. ඒවායින් අපට ලැබන මුදල විවිධාකාර වන්නට පුළුවන.




5. පියවර 
පහත පරිදි ඇඩ් එකක් මත ක්ලික් කල පසු අලුත් වින්ඩෝ එකක එය ඔපන් වේ. එහිදී ඔබේ ක්ලික් එක නිවැරදි බව සනාථ කර ගැනීමට පින්තූර පෙලක් ලබාදේ. එයින් පූසෙකු ඉන්න පින්තූරය ක්ලික් කරන්න. වැරදීමකින් වෙනත් එකක් ක්ල්ක් වුනහොත් ලැබෙන මැසේජ් එකෙන් පසු නැවත හරි පිනතූරය ක්ලික් කරන්න.. මෙහිදී ඔබ පින්තූරය ක්ලික් කල පසු තප්පර කිහිපයක් ආපසු යන ටයිම් එකක් ලැබේ. ටයිම් එක යන විට වෙනත් වැඩක නොයෙදෙන්න. එනම් වෙනත් වින්ඩෝ එකක් ඕපන් කරන්න එපා. එසේ වුවහොත් ටයිම් එක නැවතී ඇඩ් එක කල් ඉකුත් වේ. ඔබේ ගිණුමට එයට අදාල මුදල ලැබුණ බව දැක්වෙන කොලපාට මැසේජ් ආ විට එම වින්ඩෝ එක වසා දමා.. අනෙත් ඇඩ් පෙර පරිදි නරබන්න....






පහත පරිදි ඔබගේ ගිණුමේ විස්තර බලා ගැනීමට Account Summery ක්ලික් කරන්න.




ඔබගේ සියලුම විස්තර බලාගන්න පහත පරිදි ක්ලික් කර යන්න








එහි පහත පරිදි විස්තර නිවැරදිව ලබාදෙන්න. විශේෂයෙන් ඔබ මුදල් ලබා ගැනීමට භාවිතා කරන ඔන්ලයින් ගිණුමේ ඊ මෙල් ලිපිනය... 

එම ගිණුමට ඔබට අවශ්‍ය මුදල් ලබා ගැනීමට පුළුවන... 

ඔන්ලයින් බැංකු ගිණුමක් නැති අය මෙතනින් ගිහින් විත්තර කියවලා හදාගන්න...

ඔන්ලයින් බැංකු ගිණුමක් හදමු

පහත විස්තර නිවැරදිව ඇතුලත් කරන්න..



එහෙනම් යාළුවනේ සල්ලි උන්නදුවෙන් සල්ලි හොයන්න.....

හොදයිද කියලා කමෙන්ට් එකක් දාන්න...
ආයේ පොස්ට් එකකින් හමුවෙමු...


නියෝබක්ස් මඟින් මුදල් උපයන්න ඉගෙනගන්න මේක කියවන්න.



අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් විශ්වාසවන්න, අපිට සල්ලි ගෙවන, වසර ගණනාවක් පැරණි  ක්‍රමය ගැන අද මම කියල දෙන්නම් සුද්ද සිංහලෙන්ම.... මෙහි අපට කරන්න තියෙන්නේ වෙළද දැන්වීම් නරබන්න විතරයි. 2 $ සල්ලි හෙවුවට පස්සේ කැමති ඔන්ලයින් බැංකු ගිණිමක් හරහා අපේ අතට ගන්න පුළුවන්...  අපිට කොයින්ද ඔන්ලයින් ගිණුම් නේද..... මම ඒව හදන හැටි කියල දෙන්නම්.... ඒකට ජයප්‍රිය ක්‍රම කීපයක් තියෙනවා. එනම් Payza, Paypal, Netteller, Money Bookers වැනි ජයප්‍රියම ඔන්ලයින් බැංකු සේවාවන්. Neo Bux වලදී අපිට Payza, Paypal, Netteller, වලින් කැමති ගිණුමකට සල්ලි ගන්න පුළුවන්....  Register වෙන්න කලින් බැංකු ගිණුම් නැති අය ඉන්නවනම් පහත ලින්ක වලින් ගිහින් ගිණුම් සාදාගන්න..



Payza ගිණුමක් සෑදීමට මෙතනින් යන්න.....   
Register



1. පියවර 


    මෙතනින් නියෝබක්ස් වෙබ් අඩවියට යන්න.

    Neo bux සයිට් එකට යන්න
  



2. පියවර

පහත විස්තර ඇතුලත් කරන්න.... Payza/PayPal Email  යන තැනට    ඔබ සාදාගත් ඔන්ලයින් ගිණුමට භාවිතා කල ඊමේල් ලිපිනය ලබාදෙන්න.





3. පියවර

පහත පරිදි ඔබ ලබාදුන් ලිපිනයට ලැබෙන ඊමෙල් එකෙහි ඇති කොඩ් එක කොපි කරගෙන පහත වෙරිෆිකේෂන් කෝඩ් එක තැනට දාන්න. පසුව වෙරිෆිකේෂක් අකුරැ කැපිටල් වලින් ටයිප් කරලා 

Finish Registration ක්ලික් කරන්න.. දැන් වැඩේ හරි........ 

බලමු ඊලගට





4. පියවර

පහත පරිදි Login  ක්ලික් කර ඇතුල්වීමට අදාල විස්තර ලබාදෙන්න.. යූෂර් නේම් එක, පාස්වර්ඩ් එක.. පහත කෝඩ් එක කැපිටල් වලින් දීලා ලොගින් ක්ලික් කරන්න...




5. පියවර

 පහත පරිදි ඔබට එදිනට ලැබෙන ඇඩ් වර්ග කර ලබාදේ. ඔබ එකින් එක ක්ලික් කරන්න. එහිදී කොටුව මත රතුපාට බෝලයක් පැමිණුන විට එය ක්ලික් කරන්න... පසුව තප්පර කීපයකට පසුව ඔබගේ ගිණුමට මුදල් ලැබුණ බව පෙන්වයි. එහි ඇති තැඹිලි පාට  Close බටන් එක ක්ලික් කර නැවත අනිත් දැන්වීම් පිළිවෙලින් නරඹන්න... එහිදී ඔබට වැඩි වටිනාකම් සහිත දැන්වීම් ක්ෂණිකව ලැබෙයි. එවැනි විටකදී කෂණිකව ක්ලික් කිරීමෙන් 0.10$, 0.15$, 0.5$ වැනි මුදලක් ලබා ගැනීමට හැකිවේ.   







ඔබගේ ගිණුම් විස්තර පහත පරිදි දැකගත හැකි වේ. 




ඔබගේ ගිණුමේ 2$ ලැබුණ විට ඔබට මුදල් ලබා ගැනීමට පුළුවන...  එවිට ඇක්ටිව් වන  Your Payment  බටන් එක ක්ලික් කර ඔබගේ ඔන්ලයින් බැංකු ගිණුම තෝරා අදාල මුදල ලබා ගැනීමට හැකිය....

ඔබට මුදල් වැඩියෙන් සෙවීමට සහයකයන් කුලියට ලබාගැනීමට පහත පරිදි Referral බටන් එක ක්ලික් කර ඔබගේ ගිණුමේ ඇති ශේෂය අනුව මිලදී ගැනීමට පුළුවන...





දිනපතාම දැන්වීම් බැලීමට පුරුදු වන්න... කැමති වේලාවක දැන්වීම් නරඹන්න... වැඩියෙන් මුදල් හොයන්න.... සහයකයන්  වැඩි කරගන්න..... ඒ සදහා පහත පරිදි ඔබටම වෙන්වූ ලින්ක් එක යාලුවන්ට ලබාදී ඔවුන් ඔබ යටතේ ලියාපදිංචි කරවාගන්න.. වම් පස Banner ක්ලික් කරන්න. පහත පරිදි ලින්ක් හා බැනර් යොදා ගන්න.. ඔවුන් මගින්ද මුදල් සොයන්න උත්සාහ කරන්න......







ඇඩ් ලැබුණ විගස ලබාගැනීම සදහා ටූල් බාර් එක ඉන්ස්ටෝල් කරගන්න... ඒක ගන්න පහත පරිදි AdAlert ක්ලික් කරන්න....










එහෙනම් මම ගියා... පොස්ට් එක හොදයිද කියලා කොමන්ට් පාරක් දාන්න.........

ඔබට ජය..........

Recommend us on Google!