Monday, February 11, 2013

නියෝබක්ස් මඟින් මුදල් උපයන්න ඉගෙනගන්න මේක කියවන්න.



අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් විශ්වාසවන්න, අපිට සල්ලි ගෙවන, වසර ගණනාවක් පැරණි  ක්‍රමය ගැන අද මම කියල දෙන්නම් සුද්ද සිංහලෙන්ම.... මෙහි අපට කරන්න තියෙන්නේ වෙළද දැන්වීම් නරබන්න විතරයි. 2 $ සල්ලි හෙවුවට පස්සේ කැමති ඔන්ලයින් බැංකු ගිණිමක් හරහා අපේ අතට ගන්න පුළුවන්...  අපිට කොයින්ද ඔන්ලයින් ගිණුම් නේද..... මම ඒව හදන හැටි කියල දෙන්නම්.... ඒකට ජයප්‍රිය ක්‍රම කීපයක් තියෙනවා. එනම් Payza, Paypal, Netteller, Money Bookers වැනි ජයප්‍රියම ඔන්ලයින් බැංකු සේවාවන්. Neo Bux වලදී අපිට Payza, Paypal, Netteller, වලින් කැමති ගිණුමකට සල්ලි ගන්න පුළුවන්....  Register වෙන්න කලින් බැංකු ගිණුම් නැති අය ඉන්නවනම් පහත ලින්ක වලින් ගිහින් ගිණුම් සාදාගන්න..



Payza ගිණුමක් සෑදීමට මෙතනින් යන්න.....   
Register



1. පියවර 


    මෙතනින් නියෝබක්ස් වෙබ් අඩවියට යන්න.

    Neo bux සයිට් එකට යන්න
  



2. පියවර

පහත විස්තර ඇතුලත් කරන්න.... Payza/PayPal Email  යන තැනට    ඔබ සාදාගත් ඔන්ලයින් ගිණුමට භාවිතා කල ඊමේල් ලිපිනය ලබාදෙන්න.





3. පියවර

පහත පරිදි ඔබ ලබාදුන් ලිපිනයට ලැබෙන ඊමෙල් එකෙහි ඇති කොඩ් එක කොපි කරගෙන පහත වෙරිෆිකේෂන් කෝඩ් එක තැනට දාන්න. පසුව වෙරිෆිකේෂක් අකුරැ කැපිටල් වලින් ටයිප් කරලා 

Finish Registration ක්ලික් කරන්න.. දැන් වැඩේ හරි........ 

බලමු ඊලගට





4. පියවර

පහත පරිදි Login  ක්ලික් කර ඇතුල්වීමට අදාල විස්තර ලබාදෙන්න.. යූෂර් නේම් එක, පාස්වර්ඩ් එක.. පහත කෝඩ් එක කැපිටල් වලින් දීලා ලොගින් ක්ලික් කරන්න...




5. පියවර

 පහත පරිදි ඔබට එදිනට ලැබෙන ඇඩ් වර්ග කර ලබාදේ. ඔබ එකින් එක ක්ලික් කරන්න. එහිදී කොටුව මත රතුපාට බෝලයක් පැමිණුන විට එය ක්ලික් කරන්න... පසුව තප්පර කීපයකට පසුව ඔබගේ ගිණුමට මුදල් ලැබුණ බව පෙන්වයි. එහි ඇති තැඹිලි පාට  Close බටන් එක ක්ලික් කර නැවත අනිත් දැන්වීම් පිළිවෙලින් නරඹන්න... එහිදී ඔබට වැඩි වටිනාකම් සහිත දැන්වීම් ක්ෂණිකව ලැබෙයි. එවැනි විටකදී කෂණිකව ක්ලික් කිරීමෙන් 0.10$, 0.15$, 0.5$ වැනි මුදලක් ලබා ගැනීමට හැකිවේ.   







ඔබගේ ගිණුම් විස්තර පහත පරිදි දැකගත හැකි වේ. 




ඔබගේ ගිණුමේ 2$ ලැබුණ විට ඔබට මුදල් ලබා ගැනීමට පුළුවන...  එවිට ඇක්ටිව් වන  Your Payment  බටන් එක ක්ලික් කර ඔබගේ ඔන්ලයින් බැංකු ගිණුම තෝරා අදාල මුදල ලබා ගැනීමට හැකිය....

ඔබට මුදල් වැඩියෙන් සෙවීමට සහයකයන් කුලියට ලබාගැනීමට පහත පරිදි Referral බටන් එක ක්ලික් කර ඔබගේ ගිණුමේ ඇති ශේෂය අනුව මිලදී ගැනීමට පුළුවන...





දිනපතාම දැන්වීම් බැලීමට පුරුදු වන්න... කැමති වේලාවක දැන්වීම් නරඹන්න... වැඩියෙන් මුදල් හොයන්න.... සහයකයන්  වැඩි කරගන්න..... ඒ සදහා පහත පරිදි ඔබටම වෙන්වූ ලින්ක් එක යාලුවන්ට ලබාදී ඔවුන් ඔබ යටතේ ලියාපදිංචි කරවාගන්න.. වම් පස Banner ක්ලික් කරන්න. පහත පරිදි ලින්ක් හා බැනර් යොදා ගන්න.. ඔවුන් මගින්ද මුදල් සොයන්න උත්සාහ කරන්න......







ඇඩ් ලැබුණ විගස ලබාගැනීම සදහා ටූල් බාර් එක ඉන්ස්ටෝල් කරගන්න... ඒක ගන්න පහත පරිදි AdAlert ක්ලික් කරන්න....










එහෙනම් මම ගියා... පොස්ට් එක හොදයිද කියලා කොමන්ට් පාරක් දාන්න.........

ඔබට ජය..........

Recommend us on Google!