Payza
Clicksia
Incentria
Neo Bux
Clixsense
lionjet cafe
Html tester
Facebook Covers
Advertise Here !!! contact admin@lionjet
Home
Business
Payza
Clixsense
Neobux
Clicksia
Incentria
Downloads
Movies
Games
Software
Office
Contact Us
Like Facebook Page
Site In English
කොහොමද යාලුවනේ..
ඇත්තටම කියන්න ඕන මම මේ බ්ලොග් එක හැදුවේ මගේ ආර්ථිකමය බලාපොරොත්තු සඳහා නොවන බව.ලංකාවේ අපේම අය බොහෝ දෙනෙක් ඔන්ලයින් රැකියා සොයමින් නොයෙකුත් වැඩකට නැති ඒ වගේම සල්ලි ලබා නොදෙන බොරු ඔන්ලයින් රැකියා පස්සේ යනවා. ඉතින් ඒක පුදුමයක්යැ මමත් ඔය වගේ වැඩකට නැති ජොබ්ස් හිතාගන්නත් බැරි තරමට කරා.ඒත් ඒ එකකින්වත් මට මුදල් උපයාගන්න බැරි වුනා.ඒත් මම මගේ උත්සාහය නතර කරේ නෑ.අවුරුදු ගානක්ම පිස්සු කෙලලා අන්තිමේට මමම හොයා ගත්තා ඔන්ලයින් රැකියා මඟින් මුදල් උපයන ආකාරය.ඉතින් මම විඳපු දුක මට තේරෙන හින්දම අලුතින් මම වගේ ඔන්ලයින් රැකියා මඟින් මුදල් උපයන්න කැමති ඔයාලටත් මගේ ක්රමය කියලා දෙන්න තමයි මම මේ බ්ලොග් අඩවිය පටන් ගත්තේ.විශේෂයෙන්ම කියන්න ඕනේ මම මගේ පෞද්ගලික ආශාවන් ඉටු කර ගැනීම සඳහා මෙම බ්ලොග් අඩවිය පටන් නොගත් බව.ඔබගේම දියුණුව සඳහා මෙය ආරම්භ කල බව මම සතුටින් කියනවා.මෙහි ඔබට කියාදෙන ජොබ්ස් මම අද වෙනකන්ම ඒ කියන්නේ අවුරුදු ගානක් තිස්සෙම මුදල් උපයන ජොබ්ස් බව කිසම සැකයකින් තරව මම ඔබට කියනවා.කවුරුහරි ඉන්නවනම් මේ ජොබ්ස් මඟින් නියමිත මුදල් ලබාගැනීමට නොහැකි මම එකේ සම්පූර්ණ වගකීම භාරගන්නවා.මම කාටවත් සුරංගනා කතා කියලා සල්ලි හොයන්න කියන්නේ නෑ.ඇත්ත ජීවිතයේදී දියුණු වන ලෝකයත් සමඟ සමීපව සම්බන්ධතා ඇති කරගෙන එම දියුණු ක්රම මඟින් මුදල් උපයන්නයි මම කියලා දෙන්නේ.මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕනනම් මාව ෆෙස්බුකිය හරහා සම්බන්ධ කරගැනීමට ඔබට හැකියාව තිබෙනවා.
විකුම් සන්ජීව
ඔබට ජය!
ස්තුතියි!
Like us on facebook
Monday, February 11, 2013
Probux මඟින් මුදල් උපයන්නේ කොහොමද ?
10:40 PM
use above banner to register and then start earning by clicking adz
OR
Use this link to register:
ProBux
this site has special offres to sri lanka ........
Email This
BlogThis!
Share to Twitter
Share to Facebook
Share to Pinterest
Newer Post
Older Post
Home
Recommend us on Google!
RSS Feed
Twitter
Google Plus
Social Profiles
Popular Posts
Archives
සිංහල නැතිනම් මෙතනින් ගන්න
පටන් ගැන්ම
ලංකාවේ බොහෝ දෙනෙක් අන්තර්ජාලය මඟින් මුදල් හොයන්න ක්රම සොයනවා...මම හිතුවා මගේ අත්දැකීමෙන් හරි විදියට අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කියලා ද...
අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
අන්තර්ජාලයෙන් මුදල් උපයන එකනම් හොදවැඩක් තමයී. ඒත් අන්තර්ජාලයෙන් මුදල් සෙවිමට ගොස් මංමුලාවෙන එක නම් හොදවැඩක් නොවෙයි. මොකද ලෝකයේ සිටින හොද...
Payza ඔන්ලයින් බැංකු ගිණුමක් සාදමු...
මෙම ඔන්ලයින් බැංකු ගිණුම මගින් ඕනෑම ගෙවීමක් ලැබීමට හා ගෙවීමට පුළුවන. ලංකාවේ අපිට ඩෙබිට් කාඩ් එකක් ලබාගෙන ළගම තියෙන ATM එකෙන් සල්ලි ගන්නත...
මුලින්ම බ්ලොග් එකක් හදන්න ඉගෙන ගමු.
1.කොටස අපි ඔන්ලයින් රැකියා කරන්න කලින් තමන්ටම කියල බ්ලොග් එකක් පටන් ගමු.මොකද දන්නවද? අපි ඔන්ලයින් කරන රැකියා හැම එකකටම වගේ මේ බ්ලොග් ...
ක්ලික්සෙන්ස් මඟින් පහසුවෙන්ම මුදල් උපයන්න.මෙය අනුගමනය කරන්න.
සුබ දවසක් යාළුවනේ..... අන්තර්ජාලයෙන් මුදල් හොයමු. අදත් මම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න කැමති අයට තවත් ක්රමයක් කියල දෙන්නයි යන්නේ.......
Blog Archive
▼
2013
(7)
▼
February
(7)
පටන් ගැන්ම
අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
මුලින්ම බ්ලොග් එකක් හදන්න ඉගෙන ගමු.
Payza ඔන්ලයින් බැංකු ගිණුමක් සාදමු...
Probux මඟින් මුදල් උපයන්නේ කොහොමද ?
ක්ලික්සෙන්ස් මඟින් පහසුවෙන්ම මුදල් උපයන්න.මෙය අනුග...
නියෝබක්ස් මඟින් මුදල් උපයන්න ඉගෙනගන්න මේක කියවන්න.
පිටු පෙරලූ ගණන!!
ලොවපුරා සිටින මිතුරන්